Wednesday, April 02, 2025

ඔබේ PC Speaker සෙට් එකෙන් Pen drive සම්බන්ද කල හැකි MP3 Player ක් - 3 1

lk media | 11/15/2010 09:31:00 PM |

මේ සම්බන්ධයෙන් මම කලින් දාපු පෝස්ට් එක බලපු අය සමහර විට Pen drive එක PC Speaker සෙට් එකට ගහලා MP3 සිංදු අහනවත් ඇති. කම්පියුටර් එක නැතිව මේ විදිහට Pen drive එකක තියන සිංදු අහන්න පුළුවන් වීම ඇත්තටම වාසියි.   පරිගනකය ඔන් එකේ නැති වෙලාවට Pen drive එකක තියන සිංදු අහන්න නම් අළුත් සෙටප් එකක් තියෙන්න වෙනවා. හැම කෙනෙක්ටම එහෙම පහසුකම් නැනේ . එහෙම නැති අයට මේ ක්‍රමය ගගොඩක් වටිනවා.‍මොකද දැන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ සබ්වූපර් . ඉතින් සබ්වූපරයකට...

ඔබේ PC Speaker සෙට් එකෙන් Pen drive සම්බන්ද කල හැකි MP3 Player ක් -2 7

lk media | 11/15/2010 09:47:00 AM |

සමාවෙන්න ඕන ගොඩක් දවස් ගියාට මේ පෝස්ට් එක් දාන්න. මට ටිකක් බිසි වුණා ඒ මදිවට මගේ නෙට් සම්බන්ධතාවය කපලා. බිල වැඩි කියලා. ඒ හින්දා තමා මට මේ පෝස්ට් එක දාන්න කල්ගියේ. කැපේ එකකින්වත් දාන්න හිතාන තොරතුරු ටික එකතුකරලා ඔන්න දැන් මම එක දානවා.  මෙහෙමයි මේ සිදදිය කරන්නේ බොහොම ලේසි වැඩක්.ඔයාල දැනටමත් ස්පීකර් සෙට් එකක් එහෙම හොයාගෙන ඇතිනේ. මේ වැඩේට තව පොඩි ගැජට් එකක් ඔයාලට සපයගන්න වෙනවා. මේ ගැජට් එක තමා පෙන් ඩ්‍රයිව් එකේ තියන දත්ත Audio ආකාරයට පරිවර්තනය...

ඔබේ PC Speaker සෙට් එක Computer නොමැතිව Pen Drive මගින් MP3 ඇසිය හැකි MP3 Player ක් බවට පත් කරමු 5

lk media | 11/01/2010 07:03:00 AM |

ගොඩක් කල් ගියා අලුත් පෝස්ට් එකක් ලියන්න. අද මම කියන්නේ ඔයාලගේ  PC Speaker සෙට් එක Computer නොමැතිව Pen Drive මගින් MP3 ඇසිය හැකි MP3 Player ක් බවට පත් කරගන්න ක්‍රමයක් ගැන‍. පරිගණකය ක්‍රියාත්මක් නොකරන අවස්තාවන් වල මේ ආකාරයෙන් pc speaker;sub woofer  පමණක් උපයෝගී කරගනිමින් අපට Audio ලබා ගැනීමේ හැකියාව ලැබේ. විශේෂත්වය වන්නේ ඔබේ Pen Drive තුල ගබඩා කර ගත් Mp3 මෙහි ධාවනය කල හැකි වීමයි. ඉතින් කොහොමද මේ pc speaker;sub woofer වලට Pen Drive සෙට් කරන්නේ...........? ආ ඒක තමා මම ඔයාලට කියන්න හදන්නේ‍. හැබැයි මේ දවස් වල මම ටිකක් BC. ඒ හින්දා ඊ ලග පෝස්ට්...

ලංකාවේ ඩාවින්සිලා.................. 0

lk media | 9/26/2010 09:08:00 AM |

මේ පුංචි රටේ විවිද දක්ෂතා ඇති පිරිස් ඉන්නවා. හැකියාවන් අතරින් චිත්‍ර ඇදීමේ හැකියාව ලබන්නේ ඉතාම සුළු පිරිසක්.  මේ මම කියන්න යන දේ සමහර විට ඔයාලා විවිද ස්ථාන වලදි දැකලත් ඇති. දැකලා තියන අයට හිතිලා ඇති අපේ පුංචි රට ඇතුලේ මොනතරම් දක්ෂතා ඇති පිරිසක් ඉන්නවද කියලා. පසුගිය දිනවල BMICH  හිදී පැවති  මහා පොත් ප්‍රදර්ශනයට අමතරව එහිදී යන එන කාගෙත් නෙත් වසගයට ගත් වි‍ශේෂ දර්ශනයක් තමා යන එන අයගේ රුව චිත්‍රශිල්පීන් අතින් සිත්තමට නැගීම. අවශ්‍ය අයෙකුට...

පුංචි සිත්තරු 0

lk media | 9/26/2010 06:36:00 AM |

මම කලින් කිවුව BMICH වලදි දැක්ක තවත් වැදගත් ඒ වගේම අපේ අනාගත පරපුර වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා ඔප් නංවන්නට කල සේවයක් ගැන දැන් කියන්නම්. බොහොම අමාරුවෙන් පිපෙන්නට වෙරදරන මල් කැකුළු වලට අත හිත දෙන කණ්ඩායමක් අපට මේ ප්‍රදර්ශනය තිබූ සෑම දිනකම දැක ගන්නට ලැබුණා. පුංචි කාලෙදිම තම හැකීයාවන් වර්ධනය කරගන්න, හැකියාවන් එළිදක්වාගන්න අවස්තාවක් ලැබෙනවනම් ඔහුගේ අනාගතය ස්ථීර වශයෙන්ම දීප්තිමත් වේවි.ඉතින් මේ ගැන වටහාගත් ආයතනයක්, ප්‍රදර්ශනේට එන චිත්‍ර ඇදීමේ ආශාවක් ඇති පුංචි...

බලන්න කලා ලෝවට අලුත් තරු පායන හැටි........................ 2

lk media | 9/26/2010 04:54:00 AM |

ඔන්න මම ටික කාලෙකින් තමා පෝස්ට් එකක් ලියන්නේ. මොකද පහුගිය දවස් වල මට ටිකක් වැඩ වැඩි වුණා. හැබැයි ඒ දවස් ටිකේ බ්ලොග් එකට හොද වැදගත් නිවුස් ටිකක් හොයා ගත්තා.කලාවට බර අපේ අයට හොදම නිවුස් ටිකක් වෙයි. මේ පෝස්ට් ඒකේදි මම කියන්නේ ඔයාලා දන්නවානේ BMICH වල මේ දවස් වල කිබුණ මහා පොත් ප්‍රදර්ශනය ගැන. සැප්තැම්බර් 18 ඉදන් අද වෙනකම් ඒ කියන්නේ 26 වෙනකම් මේ ප්‍රදර්ශනේ තියනවා. ප්‍රදර්ශනේට අමතරව තිබුණ වැදගත් දේවල් තමා මම මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ මේ පොත් ප්‍රදර්ශනයට...

500Mb File ගෙඩි පිටින් Email කරමු......... 2

lk media | 9/10/2010 06:34:00 AM |

අද මම කියන්න යන්නේ අපට ඉතාමත් වැදගත් සේවාවක් ලබා දෙන සයිට් එකක් ගැනයි. සමහරුනම් දන්නවා මේ සයිට් එක.ඒත් හැමෝම දන්නෑනේ. ඔන්න ඒ ගැන නොදන්නා අයට පොඩි උදව්වක් කරන්නම්. තාම කිව්වේ නෑනේ මොකක්ද මේ මහලොකු වැඩේ කියලා නේද. හොදයි මේකයි වැඩේ. ගොඩක් වෙලාවට අපි මේල් කරදදි 50Kb-15Mb වගේ file තමා මේල් කරන්නේ. ගූගල් යාහු වගේ මේල් වල අපට දෙන්නෙත් මම දන්න තරමින් 20-25Mb වගේ file විතරයි මේල් කරන්න. සමහර වෙලාවට ලොකු ලොකු මේල් යවන්න ඕන වෙන ලොකු ලොකු පොරවල් ඉන්නවනේ. ඒ අයට...

ඩෙංගු මර්ධනයට කියුබානු බැක්ටීරියාවක් ලංකාවට 0

lk media | 8/27/2010 09:26:00 AM |

 රජයට ඔලුව උස්සන්න බැරි තරමට ඩෙංගු මදුරුවා හිසරදයක් වෙලා තියන බව අපි කවුරුත් දන්නවනේ. ඩෙංගු මදුරුවා විතරක් නෙමේනේ ඇයි ජනතාවගේත් විපක්ෂයේත් දැඩි ප්‍රහාර එල්ල වුණේ ආණ්ඩුවට ඩෙංගු මදුරුවා ඇණලා මළත් කමක් නෑ කියලා හිතෙන තරමටනේ. ඒ විතරද ඇයි ගස් බදිනන්ත් වුණාලුනේ.ඔන්න ඉතින් බැරිම තැන හොද බුලට් එකක් ගෙනාවා කියන්නේ. ඉදිරියේදී අපි කාට කාටත් බලාගන්න පුලුවන් මොකද වෙන්නේ කියලා මේ අලුත් බුලට් එකෙන්. බුලට් එකක් කියලා මම කිව්වට මේක මේ බැක්ටීරියාවක්.හොදට නරකට දෙකට කටමය කියලා කියනවා වගේ බැක්ටීරියාත් ගොඩක් වෙලාවට අපට හිතකර වෙන අවස්තා තියනවා. රු මිලියන 13 ක් වැය...


Pages (2)12 Next