ඔබේ PC Speaker සෙට් එක Computer නොමැතිව Pen Drive මගින් MP3 ඇසිය හැකි MP3 Player ක් බවට පත් කරමු 5

lk media | 11/01/2010 07:03:00 AM |

ගොඩක් කල් ගියා අලුත් පෝස්ට් එකක් ලියන්න. අද මම කියන්නේ ඔයාලගේ  PC Speaker සෙට් එක Computer නොමැතිව Pen Drive මගින් MP3 ඇසිය හැකි MP3 Player ක් බවට පත් කරගන්න ක්‍රමයක් ගැන‍. පරිගණකය ක්‍රියාත්මක් නොකරන අවස්තාවන් වල මේ ආකාරයෙන් pc speaker;sub woofer  පමණක් උපයෝගී කරගනිමින් අපට Audio ලබා ගැනීමේ හැකියාව ලැබේ. විශේෂත්වය වන්නේ ඔබේ Pen Drive තුල ගබඩා කර ගත් Mp3 මෙහි ධාවනය කල හැකි වීමයි. ඉතින් කොහොමද මේ pc speaker;sub woofer වලට Pen Drive සෙට් කරන්නේ...........? ආ ඒක තමා මම ඔයාලට කියන්න හදන්නේ‍. හැබැයි මේ දවස් වල මම ටිකක් BC. ඒ හින්දා ඊ ලග පෝස්ට් එකෙන් මේක කරන විදිහ සම්පූර්ණයෙන් කියලා දෙන්නම්කෝ.. එතකම් ඔයාලා pc speaker හරි sub woofer එකක් හරි හොයලා තියාගන්නකෝ. ඉක්මනට එන්නම් හොදේ.....

5 Responses So Far:

තුසිත සම්පත් said...

ඒ කොහොමද ඒ...... ඉතින් අපිට ඉක්මනට කියන්න බලන්න...?

lk media said...

ඔව් යාළුවා ඉක්මනටම කියන්නම්කෝ.. ස්තුතියි කමෙන්ට් එකට

සංකල්ප said...

ඉක්මනට කියන්න යාළුවා !!! ස්පිකර් ටික ලැහැස්තියි පෙන් එකකුත් තියෙනවා. බ්ලොග් එක තමයි නැත්තේ !!!!

avani said...

මම දන්නවා ‍විදිහ. මූ තියයි ස්පීකර් දෙක කරන්ට් ‍එකට ප්ලග් කරලා USB එක පු... ‍ගහගනින් කියලා. හික්ස්..

Unknown said...

මම දාන්න ලියල තියෙන පෝස්ට් එකක් ...!

අවුලක් නෑ..
දැන් ඔය කරන්න යන්නෙ අර Mp3 moduler එක ස්පීකර් එක ඇතුලට හයි කරන එකනේ...!!

එල එල සහෝ ඉක්මනට දාන්න.
ජය.....!!